පසුගිය අමාත්‍යවරු..........

පළමු පළාත් සභාව

ගරු අමාත්‍ය නිමල් බණ්ඩාර මැතිතුමා

  • කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යාංශය
  • 1988.07.12 සිට 1993.03.16 දක්වා

දෙවන පළාත් සභාව

ගරු අමාත්‍ය ජී.එම්.ප්‍රේමවන්ද්‍ර මැතිතුමා

  • කෘෂිකර්ම, ඉඩම්,වාරිමාර්ග,පළාත් පාලන, නිවාස හා ඉදි කිරිම්,අමාත්‍යාංශය
  •  1993.10.19සිට 1994.07.20 දක්වා

ගරු අමාත්‍ය නිමල් බණ්ඩාර මැතිතුමා

  • ඉඩම්, කෘෂිකර්ම, සත්ත්ව පාලන, වාරිමාර්ග මාත්‍යාංශය
  •  1994.08.03 සිට 1998.11.10 දක්වා

තෙවන පළාත් සභාව

ගරු අමාත්‍ය යූ.පී. ජයරත්න මැතිතුමා

  • කෘෂිකර්ම, ඉඩම්,වාරිමාර්ග අමාත්‍යාංශය
  • 1999.02.03 සිට 2000.10.10දක්වා

ගරු අමාත්‍ය අතුල විජේසිංහ මැතිතුමා

  • කෘෂිකර්ම, ඉඩම්,වාරිමාර්ග අමාත්‍යාංශය
  • 2001.02.01 සිට 2002.06.03දක්වා

ගරු අමාත්‍ය ධර්මසිරි දසනායක මැතිතුමා

  • කෘෂිකර්ම, ඉඩම්,වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ගොවිජන සේවා  අමාත්‍යාංශය
  • පටකරෝපණ විද්‍යාගාරය ආරම්භ කිරීම
  • 2002.06.03 සිට 2004 මැයි දක්වා

සිව්වන පළාත් සභාව

ගරු අමාත්‍ය ආර්.ඩී. විමලදාස මැතිතුමා

  • ඉඩම්, කෘෂිකර්ම,වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ගොවිජන සේවා  අමාත්‍යාංශය
  • වයඹ මහ ගොවිගෙදර මුල්ගල තැබීම
  • වාරිමාර්ග ප්‍රඥාප්තිය මුල් පියවර
  • 2004 මැයි  සිට 2008 දක්වා

පස්වන පළාත් සභාව

ගරු අමාත්‍ය ශාන්ත බණ්ඩාර මැතිතුමා

  • කෘෂිකර්ම,සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය
  • කෘෂිකර්ම කොඩිය/ වයඹ ගොවි ගීතය නිර්මාණය
  • කෘෂිකර්ම  ප්‍රඥාප්තිය මුල් පියවර
  • 2009 මාර්තු 09 සිට  සිට 2010දක්වා

ගරු අමාත්‍ය ඩී.බී හේරත් මැතිතුමා

  • කෘෂිකර්ම,සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය
  • කෘෂිකර්ම  ප්‍රඥාප්තිය සම්මත කර ගැනීම
  • ඉසුරු දිරිය ප්‍රණාම උළෙල ආරම්භය
  • ගොවි සතිය ජාතික කෘෂිකාර්මික ප්‍රදර්ශණය
  • 2010 සිට 2013 ඔක්තෝබර් දක්වා

සයවන පළාත් සභාව

ගරු අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමා

  • කෘෂිකර්ම,ධීවර,සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය
  • වාරිමාර්ග  ප්‍රඥාප්තිය සම්මත කර ගැනීම
  • ධීවර ගොඩනැගිල් විවෘත කිරීම
  • 2004 මැයි  සිට 2008 දක්වා

ගරු අමාත්‍ය සුමල් තිසේරා මැතිතුමා

  • කෘෂිකර්ම,ධීවර,සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය
  • වාරිමාර්ග  ප්‍රඥාප්තිය සම්මත කර ගැනීම
  • ධීවර ගොඩනැගිල් විවෘත කිරීම
  • 2004 මැයි  සිට 2008 දක්වා

Add Here....

Add here....Add here....Add here....Add here....Add here....